ලංකාවේ අපිට හැමදාම භාගේ වැඩ තමයි පුරුදු

0
71

පසුගිය අගෝස්තු 12 වනදා  මීගමුව   – පිස්කල් හන්දිය ආසන්නයේ   පිහිටා ඇති  ඩබ්.එස්.ප්‍රනාන්දු මල්ශාලාව ඉදරිපිට පාරේ ජල නලයක් කැඩී පැය 8කට ආසන්න කාලයක් ජලය අපතේ ගියේය. පසුව සවස 4.00ට පමණ මීගමුව ජලපවාහන  මණ්ඩලය පැමිණ එය   සකස් කර ඇත. මේ ජායාරූපයෙන් දිස්වන්නේ එම ස්ථානයයි. ජල කාන්දුව නැවතුනද මෙම ස්ථානයේ පෙර තිබූ පරිද තවමත් සාමාන්‍ය තත්ත්වයට නෙ නොමැත. එම නලය අවට පාරේ තවත් අසම්පූර්ණ තත්ත්වයක් දක්නට ලැබෙන අතර ඉතිරි වැඩ අදාළ වන්නේ මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට ද විය හැක. කෙසේ නමුත්   කණගාටුදායක තත්ත්වය වන්නේ  නිසිලෙස වැඩක් අවසානය දක්වා කිරීමට කාලය ගතවීමයි. tapඡායා -එම්.ඉෂෙඩ් සාජහාන්