ලංකාවේ ඩෙංගු නගරය මීගමුව ???

0
138

මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය

2010 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව- 381

2011 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව- 264

2011 වසරේ දෙසැම්බර් (2012/12) මාසයේ පමනක් වාර්තා වු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව-81

2012 වසරේ ජනවාරී 01 වැනිදා සිට ජනවාරී 18 වැනිදා දක්වා පමනක් වාර්තා වු ඩෙංගු රෝගීන්

සංඛ්‍යාව-138

 

මේ වන විට අවධානම් කලාප හෙවත් ඩෙංගු රෝගීන් වැඩි ප්‍රමානයක් වාර්තා වන ප්‍රදේශ – පෙරියමුල්ල , ලාසරස් පාර, දළුපත , වැල්ලවීදිය, පිටිපන , සහ මීගමුව සහ කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාප වෙන්වෙන මායිම් ප්‍රදේශ.

(දත්ත සැපයීම) – මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයේ , පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක,  එච්.බී. ගූණතිලක මහතා, කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කලාපය

2011 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව-80

2011 වසරේ දෙසැම්බර් (2012/12) මාසයේ පමනක් වාර්තා වු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව-19

2012 වසරේ ජනවාරී 01 වැනිදා සිට ජනවාරී 17 වැනිදා දක්වා පමනක් වාර්තා වු ඩෙංගු රෝගීන්

සංඛ්‍යාව-58

 

මේ වන විට අවධානම් කලාප හෙවත් ඩෙංගු රෝගීන් වැඩි ප්‍රමානයක් වාර්තා වන ප්‍රදේශ – සෙල්ලකන්දවත්ත , රබර් වත්ත, ගෝමස් වත්ත ,සෙල්ලකන්ද පාර ශාන්ත මරියා පාර සහ ශාන්ත සෙබස්තියන් මාවත (කටුවපිටිය) ආදී මීගමුව සහ කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාප වෙන්වෙන මායිම් ප්‍රදේශ.

 

(දත්ත සැපයීම) – කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයේ , පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක, ඩබ්.ඒ.එස්. විෙජ්කෝන් මහතා

 

සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය

2010 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව-150

2011 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව-186

2011 වසරේ දෙසැම්බර් (2012/12) මාසයේ පමනක් වාර්තා වු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව-13

2012 වසරේ ජනවාරී 01 වැනිදා සිට ජනවාරී 18 වැනිදා දක්වා පමනක් වාර්තා වු ඩෙංගු රෝගීන්

සංඛ්‍යාව-22

 

මේ වන විට අවධානම් කලාප හෙවත් ඩෙංගු රෝගීන් වැඩි ප්‍රමානයක් වාර්තා වන ප්‍රදේශ – කටුනායක ඇතු`ඵ මීගමුව සහ සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාප වෙන්වෙන මායිම් ප්‍රදේශ.

 

(දත්ත සැපයීම) – සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජයන්ත තිසේරා මහතා

මීගමුවේ පෞද්ගලික රෝහල් පිලිබඳ විස්තර

 

දිසානායක පෞද්ගලික රෝහල

2010 වසරේ නේවසිකව ප්‍රතිකාර ලබා දුන් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව – 08

2011 වසරේ නේවසිකව ප්‍රතිකාර ලබා දුන් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව – 12

2011 වසරේ දෙසැම්බර් මාසයේ පමනක් නේවසිකව ප්‍රතිකාර ලබා දුන් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව – 04

2012 වසරේ ජනවාරී 01 වැනි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් වාර්තා වී නොමැත.

 

ශාන්ත ජෝශප් පෞද්ගලික රෝහල

2012 වසරේ ජනවාරී 01 වැනි සිට 18 වැනිදා දක්වා නේවසිකව ප්‍රතිකාර ලබා දුන් ඩෙංගු රෝගීන්

සංඛ්‍යාව – 08

 

අවේ මරියා පෞද්ගලික රෝහල

2011 වසරේ දෙසැම්බර් මාසයේ පමනක් නේවසිකව ප්‍රතිකාර ලබා දුන් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව – 16

2012 වසරේ ජනවාරී 01 වැනි සිට 18 වැනිදා දක්වා නේවසිකව ප්‍රතිකාර ලබා දුන් ඩෙංගු රෝගීන්

සංඛ්‍යාව – 15