සුරංග දේශප්‍රිය කටුගම්පල අධ්‍යක්ෂණය කළ FOR A SON (පුතෙකුට) ඉතාලි සිංහල චිත්‍රපටය 52 වන Pesaro සිනමා උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව උදාවී ඇති අතර ජුලි 2 වනදා සිට 9 වනදා දක්වා ‘Pesaro’ Film Festival ඒක පැවැත්වෙන අතර සුරංග දේශප්‍රියගේ FOR A SON (පුතෙකුට) චිත්‍රපටය ජුලි 8 වනදා සවස 5.15 ට තිරගත වීමට නියමිතය.මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපනය කෞශල්‍යා ප්‍රනාන්දු , ළමා චරිතය ගුලියන් විජේසේකර සහ ඉතාලි ජාතික නෙල්ලා පොත්සරෙල්ලේ විසින් නිරුපනය කරනු ලබයි.
උපුටා ගැනීම – pawura.com
තවත් තොරතුරු >>
http://pawura.com/index.php/feature/2016-05-29-07-16-55/item/273-2016-07-02-08-01-46