ලංකාවේ ළිං මැඩියන්ට මැජික් උන TIN (බදු අංකය).

0
394

ඉතාලියේ “කොදිචි ෆිස්කාලේ” ( codice fiscale) ,කියලා බදු අංකය වගේම බෙහෙත් ගන්න , දුරකථන සිම් එකක් ගන්න , ණයක් ගන්න , ගෙයක් සල්ලි වලට ගන්න, ගෙයක් කුලියට ගන්න වගේ තවත් බොහෝ දේවල් සදහා ඉතාලිය භාවිතා කරනවා.

එම අංකය(කොදිචි ෆිස්කාලය) ඉපදුනු ගමන් ලබා ගැනීම වගේම, ඉතාලියේ පදිංචිය සදහා එන,රැකියා සදහා එන විදේශිකයන්ටත් අනිවාර්යයී. එම අංකය නැතුව හැදුනුම්පත තියා කිසිදු අත්‍යවශ්‍ය ලියකියවිල්ලක් හදන්න බෑ. එම අංකය මත විවෘත්ත කරන දත්ත ගබඩාවේ තමයි මැරෙණකන්ම සියලු ක්‍රියාකාරකම් (දත්ත) ඇතුලත් කරලා තියෙන්නේ.

එය නීරික්ෂණය සදහා එජන්සියා එන්ත්‍රාතා කියන ආයතනය පිහිටුවා තිබෙනවා ඒ කියනේ ලංකාවේ දේශිය ආදායම්බදු දේපාර්තුමේන්තුව වගේ එකක්.

මෙම ක්‍රමවේදය නිසාවෙන් ඉතාලියේ කිසිදු පුද්ගලයකුට කිසිදු වංචාවක් වගේම කිසිදු අකටයුත්තක් කිරිමට හැකියාවක් නෑ.

(ලක්දේස් විජේසිංහගේ.ෆේස්බුක් පිටුවෙනි)