ලංසලගෙ ඩෙංගු බලකා හබක් !මිගමුව පුරා ලෙඩ්ඩු

0
84

මිගමුව පුරා ඩෙංගු පිමි පනිමින් වර්ධනය වෙමින් තිබේ.නව වසරේ දින 5ක් තුල දූව පිටිපන ප්‍රදේශයෙන් පමණක් වාර්තා වු ඩෙංගු රෝගින් ගණන 24ක් බව සඳහන්වේ.

මේසා විශාල ලෙසින් ඩෙංගු මිගමුව පුරාම වාර්තාවිමෙන් පැහැදිලි වන්නේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් විශාල වශයෙන් ව්‍යාපෘති කම්කරුවන් බඳවා ගෙන පවා තිබුන ලංසා පාලනයේ අසාර්ථකත්වයයි.

මේ අතර මිගමුව රෝහලෙ දැඩි තදබදයක්ද ඇතිවි තිබෙන අතර රෝහල් වාට්ටු උණ රෝගින්ගෙන් පිරියමින් තිබේ.