ලංසලා මැතිවරණ නීති කඩයි!කොමසාරිස්වරිය බලන් ඉදයි!

0
235

mr-lansa-colombo-telegraph1මීගමුව තුල බරපතල ලෙසින් මැතිවරණ නීති උල්ලංඝනය කිරිම දැනටමත්.ආරම්භ වි තිබේ.රටපුරා මැතිවරණ නීති උල්ලංඝනය කරන අය ගැන පැමිණිලි කිරිම සදහා මැතිවරණ නීරක්ෂණ කණ්ඩායම් දහස් ගණනින් ක්‍රියාකාරින් යොදවා ඇතැයි කීවද එවැනි අය මීගමුවේ නම් සිටිනවාදැයි සැක හිතෙන්නේ කිසිදු බියක් සැකක් නොමැතිව ලංසා පවුල මැතිවරණ නීති උල්ලංඝනය කිරිමට කටයුතු කරගෙන යාමත් සමගය මිගමුව නාගරික කොමසාරිස්වරිය ගැන කියන්නට කිසිවක් නැත්තේ ඇය දැන් කටයුතු කරන්නේ ලංසා පවුලේම අයෙකු ලෙසිනි.ඒතරමට ඇය රාජ්‍ය සේවය හෑල්ලුවට ලක්කොට තිබේ.හෙට පැවැත්වෙන පොහොට්ටු රැළිය සදහා සියලු වැඩකටයුතු කිරිමට යොදවා ඇත්තේ නගර සභාවේ කම්කරුවන්ය.එහි වාහනද යොදවාගෙන තිබේ.පොලිසිය පවා මීගමුවේදි සිය රාජකාරිය ඉටුකරන්නේද යන්න ගැටලු සහගත වෙමින් තිබේ.