ලංසා පවුල් පාලනය මිගමුවෙන් අතුගා දැමිමේ සටනට නායකත්වය දිමට රොයිස් පළාත් සභාවෙන් ඉවත්වෙයි !

0
59

roies with galanදශකයට ආසන්න කාලයක් මුලුල්ලේ මීගමුව නගරය චිකාගෝවක් වැනි මජර වාතාවරණයක් නිර්මාණය කළ ලංසා පවුල් පාලනය මුළුමනින්ම අතුගාදැමිම සදහා වන තිරාණාත්මක සටනට නායකත්වය දිම සදහා මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත පළාත් සභාවෙන් නිළවශයෙන් ඉවත් විම ලබන සතියේදි සිදුවිමට නියමිතය.
එය අස්විමේ ලිපිය ලබන සතියේ භාරදිමට කටයුතු කරන බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් රොයිස් විජිත කියා සිටියේය.