ලංසා පවුලේ සම්පත් කොල්ලයට එරෙහිව අද සටන..

0
105

අද මීගමුව මහ නගර සභාවේ මහ සභාව රැස්වන දවසයි. තවත් දූෂිත ක්‍රියාවක් සඳහා අද දිනය කූඨලෙස යොදාගැනීමට මාන බලාගෙන සිටින බව මේ අරගල කරුවෝ අප සමග පැවසීය .
නමුත් අද එ් සියල්ල ⁣පරාජය කර ජනතා අරමුණ වෙනුවෙන් කැපවන බව ඔවුන් එක හඬින් කියා සිටිති.


රටේ විශාල ව්‍යසනයකට මගපෑදූ රාජ පක්ෂ පවුල මෙන්ම මීගමුවේ ලංසා පවුලද මේ නගරයට විශාල ව්‍යසනයක් නිර්මාණය කර ඇත . එබැවින් එය නතර කර යහපත් නගර පාලනයක් ගොඩනැගීමටඋපරිමයෙන් මැදිහත් වනබව අරගල කරුවන් සඵත කර නගර සභාභූමියට ඇතුළු වන ආකාරයයි මේ.
ජයවේවා !

සැම්සන් ඥානාසිරි