ලංසාගේ සහ විමල්ගේ නියෝජිතයාට සරත් පිලේ විරෝධය.මිගමුවේ පොහොට්ටුවේ අර්බුදය තිරාණාත්මකයි !

0
47

Sarath-and-team-අප දැනටමත් හෙළිදරව් කර ඇති පරිදි මිගමුව පොහොට්ටුවේ අර්බුදය දැන් තිරාණාත්මක තැනකට පත්ව තිබේ.ලංසාගේ අතිරේක ලයිස්තු අපේක්ෂිකයාවු ජිවංග මිරැන්ඩෝව නම් කිරිමට දැන් ප්‍රබල විරෝධතාවක් එල්ලවි තිබේ.එපමණක් නොව විමල්ගේ බනිපෙ නියෝජතයාට ලයිස්තුවේ මන්ත්‍රීධුරය ලබාදිමටද මේ ආකාරයෙන්ම විරෝධය එල් ල වි තිබේ.මේ විරෝධයේ ප්‍රථිපලයක් ලෙස සරත් ගුණරත්න විසින් අතිරේක ලයිස්තුවේ පත්කිරිම් ලයිස්තුවට අත්සන් කිරිම ප්‍රතික්ෂේප කර තිබේ.මේ අනුව ලංසා සරත් ගැටුම දැන් තවත් වටයකින් එලියට පැමිණ තිබේ.මිගමුව තුල පොහොට්ටුව ගොඩනැගිමට මුලිකව කටයුතු කල අය අතර සරත්ට ඇත්තේ ලංසාට වඩා පිලිගැනිමකි.ලංසා ඇමතිකම අතහැරියේ ඇත්තටම තාත්තාගේ ඉල්ලිමට අනුව මල්ලි නගරාධිපති කිරිමට බව අද වන විට පොහොට්ටු ක්‍රියාකාරින් අතරම පොදු මතයක් බවට පත්වෙමින් තිබේ.