ලංසාලාත් අගේ කළ පෝට් සිටිය නිසා විනාශවු මෝරවල බලන්න විජිත එයි.!

0
84

FB_IMG_1566802889264FB_IMG_1566802897614FB_IMG_1566802900073වරාය නගරය නිසා විනාශයක් සිදුවන බව සමාජ ක්‍රියාකාරින් මෙන්ම පරිසර සංවිධාන දිගින් දිගටම මතුකරමින් සිටියදි පසුගියදා පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් නිමල් ලංසා කියා තිබුනේ සිවිල් සංවිධාන පරිසර විනාශයක් වන බවට බොරු කියා සිටියද වරාය නගරය ඉතා හොද ව්‍යාපෘතියක් බවය.ඔහු මෙසේ අදහස් පළකොට දින කීපයක් යන්නට මත්තෙන් මිගමුව මෝරවල ඇතුළු ප්‍රදේශයට මහත් විනාශයක් ගෙන එමින් දැවැන්ත මුහුදු ඛාදනයක් සිදුවෙමින් තිබේ.ඒ ඵායනක තත්වය දැක බලාගැනිම සදහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත මහතා  මෝර වල ප්‍රදේශයට පැමිණි තිබුණි.පෝට්සිටි ව්‍යාපෘතියේ අනිටු ඵලවිපාක හේතුවෙන් මුහුදට බිලිවන මීගමුව ධීවර ජනතාව හමුවි අදහස් බෙදාගැනිමටද ඔහු කටයුතුර තිබුණි.