ලියාපදිංචි නැති වෛද්‍යවරයෙක්ගේ තුණ්ඩුවකට බෙහෙත් දිම පාමසි වලට තහනම්

0
501

ශ්‍රි ලංකා වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි නැති වෛද්‍යවරයෙකුගේ බේත් තුණ්ඩුවකට බෙහෙත් නිකුත් කිරිම නිති විරෝධි කටයුත්තක් බව වෛද්‍ය කවුන්සිලය කියා සිටි. එහි ලේඛකාධිකාරිවරයා පවසන්නේ ප්‍රදේශයේ පාමසි පවත්වාගෙන යන්නන් වෛද්‍ය කවුන්සිලයේ ලියාපංචි වෛද්‍යවරුන්ගේ ලේඛනය විමසා මෙය තහවුරු කරගැනිම ඔවුන් ගේ වගකිමක් බවයි.

මේ අනුව කුරණ අවට පාමසි පවත්වාගෙන යන්නන් හට අළුත් අභියෝගයක් මතුව තිබේ.