ලෙල්ලම පිරෙන්න මාළු !පරව් රු 400යි!සාලයා රු 200යි

0
48

පසුගිය දිනවල මිගමුව ලෙල්ලම් පිරෙන්න මාළු තිබුනේ නැත.

මිළද ඉහල මිළක පැවතුණි.අද තත්වය වෙනස්ය.

ලෙල්ලම අද රට වටින්ම මාළු පැමිණ ඇත.කුදිප්පාඩුවෙන් මෙන්ම කුකුලාවෙන්ද විශාල වශයෙන් පරව් තොග පැමිණ ඇත.