ලේ කැටි දරුවන් මරණා ලේ කඳුලැලි උඩින් වඩින්න දෙවියනී

0
97
 ගබ්සාව පිටුදකිමින්  ශ්‍රී ලංකාවේ නිර්මාණය වු පළමුවෙනි ගීතය සහ වාර්ථාමය වැඩසටහනකින් යුත් ඩීවීඩි තැටියක් පසුගියදා  එළිදක්වන ලදී. මෙම ගීතයේ පද රචනය  හා තනුව නිර්මාණය කළේ  මුතු සෙල්වම් මහතා වන අතර ගායනය ද  උරේශා රවිහාරි මහත්මිය හා මුතු සෙල්වම් මහතාගේය.  සංගීතය නිර්මාණය සිදුකර ඇත්තේ  තරුදු පෙරෙරා වේ.
      මෙම ඩි.වී.ඩි පටය ඉදිරිපත් කල මුතු සෙල්වම් මහතා විසින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මීගමුව එ.ජා.ප සංවිධායක රොයිස් ප්‍රනාන්දු මහතාට පිළිගැන්වීම අද එනම් (ජනවාරි 31) දින  රොයිස් ප්‍රනාන්දු මහතාගේ කාර්‍යාලයේ සිදු කෙරිණි.IMG_2600-2 IMG_2593-2ඡඡායාරූප – දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා