ලෝක තරුණ දිනය දළුපත දී

0
252

DSC02958


DSC02948
DSC02941

DSC02957

DSC02950
DSC02960

ජාත්‍යන්තර තරුණ දිනය සැමරීමේ  වැඩසටහනක් අද  මීගමුව දලුපත තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. තරුණ වරදකරුවන්ගේ කුසලතා එලිදක්වමින් විවිධ සංස්කෘතික අංග සමගින් පැවැත්වුණ මෙම උත්සවයට බන්ධනාගාර සහ පුනරුත්තාපන අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර ,යෞවන කටයුතු සහ නිපුනතා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම,බන්ධනාගාර කොමසාරිස් ඩලස් අලහපප්පෙරුම,මීගමුව බන්ධනාගාරයේ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සහභාගී වූහ. දවස පුරා පැවැත්වුණ මෙම  වැඩසටහන් වලට  දළුපත විශෝධන මධ්‍යස්ථානයේ රැඳවියන් 450ක් මෙන්ම යෞවන සමාජ වල සාමාජියන්ද ,විදේශීය තරුණ කණ්ඩායම් ද වෙනත් බන්ධනාගාර වල තරුණ කොටස් ද සහභාගී වුහ.  අමාත්‍යවරුන් නියෝජනය කළ අමාත්‍යාංශ දෙක එක්ව මෙම තරුණයින්ගේ සුබසාධනය වෙනුවෙන්  ක්‍රියාත්මක වීම ගැන අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කෙරිණි.
DSC03112DSC03121
ඡායා -තුෂාර රොහාන්/ එම්.ඉෂෙඩ් සාජහාන්