ලෝක ළමා දිනයේදී කැල්ටන් අනුග්‍රහයෙන් චිත්‍ර තරගයක්

0
522

කැල්ටන් සමූහ ව්‍යාපාරය විසින් ඔක්තෝම්බර් 01දාට යෙදී ඇති ලෝක ළමා දිනය නිමිතිකරගෙන චිත්‍ර තරගයක් පැවැත්වීමට සූදානම් වේ.  මෙම චිත්‍ර වැඩසටහන ඔක්තෝම්බර් 01 වනදා කැල්ටන් ව්‍යාපාරයේ තෙල්වත්ත හන්දියේ පිහිටා ඇති ශාඛාවේදී පෙ.ව.8.00 සිට සවස 5.00 දක්වා පැවැත්වේ.21740442_10210354610969707_1898780947702762530_n