වංගු ආර්ථිකයෙන් ගොඩගිය දේශපාලකයන්ගේ කට්අවුට් දේශපාලනය…..

0
129

ගම්පහ දිස්ත්‍රික්කයේ වංගු ආර්ථිකයෙන් ගොඩ ගිය දේශපාලකයන් සිටින ප්‍රධාන නගරය වන්නේ මීගමුවයි.මේ නිසාම නගරයේ අස්සක් මුල්ලක් නෑර පසුගිය නත්තල් අවුරුදු සමයන් හිදි මෙන්ම දැන් මැතිවරණ මුව විටෙද  මේ බැනර් කට් ුඅවුට් සෙල්ලම ජයටම කෙරිගෙන යමින් පවති.
මෙහි ඉදිරියෙන්ම සිටින්නේ හිටපු ඇමති නිමල් ලංසාය. මෑත ඉතිහාසයේ කිසිවිටකවත් නොදුටු අයුරින් අති දැවැන්ත කට්අවුට් ඔහු විසින්ම මෙන්ම එහි ප්‍රමාණයන්ට දෙවන නොවන ඒවාය ඔහු විසින් යහමින් වංගු ගසා ගැනිමට ඉඩ සලසා දි ඇති අය විසින් නගරයේ තැන තැන සිටුවා තිබේ.
හිත හැදිම සදහා පක්ෂය විසින් ලබා දි ඇති තනතුර ඉස්සරහට දමා මේ කරගෙන යන දැවැන්ත ප්‍රචාරක වැඩවෙළට මීගමුවේ පොලිසිය විසින් කිසිසේත අකුල් හෙලන්නේ නැති ගානය.
පරිසර පොලිසිය  විසින් අනෙක් කට්අවුට් ගලවද්දි මේවාට අත තැබෙන්නේ නැත.nimal L