“වධහිංසා කමිටුව තුල රජයේ හැසිරීම විවේචනයට ලක්වුණා” – බ්‍රිටෝ ප්‍රනාන්දු

0
71

Brito f

මෙවර ජිනීවා හී රැස්වූ එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුව වෙත ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම සැසිවාරයේ කාලය කා දමමින්, වාර්තාවල සංඛ්‍යාලේඛන ඉදිරිපත් නොකිරීම හේතුවෙන් කමිටු සාමාජිකයින්ගේ විවේචනයට ලක්වූ බව, සිවිල් සංවිධාන නියෝජනය කරමින් සහභාගී වූ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා අද (17) දිවයිනට පැමිණීමෙන් අනතුරුව ප්‍රකාශ කළා.

බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා අද (17) දිවයිනට පැමිණීමෙන් අනතුරුව දැක්වූ අදහස් පහත දැක්වේ…

Posted Date :

http://www.right2lifelanka.org