වයඹ ඡන්ද පත්‍රිකා වල කුණුහරුප

0
187

ජන්ද ගණන් කිරීම සඳහා පුත්තලම්  ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට  ගිය  පුද්ගලයෙකු පවසන පරිදි සමහර ඡන්ද පත්‍රිකා වල ඡන්දය ලකුණු කිරීම වෙනුවට  අමු තිත්ත කුණුහරුප ලියා තිබී ඇත. ‘ජන්ද කර කර තොපි අපේ සල්ලි  සල්ලි කනවා,’  කවුද යකෝ ඡන්දයක් ඉල්ලුවේ’  ‘ රටේ සල්ලි කන එවුන්ට සාපවෙනවා’ ආදී විරෝධී හැඟීම් ලියා තිබුණ බවත් ඔහු සඳහන් කළේය.
index