වයඹ පළාත් වොලිබෝල් ශුරතාවය ජෝශප්වාස් විදුහලට…..

0
79

JVZසමස්ත ලංකා අන්තර් පාසැල් වොලිබෝල් තරඟාවලියේ වයඹ පළාත් වයස අවුරුදු 19 පහළ පිරිමි වොලිබෝල් ශුරතාව දිනා ගැනිමට වෙන්නප්පුව සාන්ත ජොශප් වාස් විදුහල සමත් විය වෙන්නප්පුව ශ්‍රිමත් ඇල්බට් ඇෆ් පීරිස් ක්‍රිඩාංගණයේ පැවති මෙම තරඟාවලියේ අවසන් මහා තරඟයේදි නාත්තණ්ඩිය ධම්මිස්සර මහා විදුහල 2 ට 0 ක් ලෙස පරාජය කරමින් මෙම ශුරතාව දිනා ගැනිමට සාන්ත ජෝශප් වාස් විදුහල සමත් විය.
චන්දන ප්‍රනාන්දු