වයික්කාල සින්දාත්රිය වෙලක්කන්නි දේවස්ථානය අසල මුහුදේ දී ඊයේ 14 වනදා සවස මිතුරෙකු සමග දියනාමින් 12 හැවිරිදි හාල්දඬුවන ප්රදේශයේ පදිංචි පිරිමි දරුවෙක් ගිලි අතුරුදන් වි තිබේල මළ සිරුර අද 15 දවවල් වනවිටත් හමු වි නොමැති අතර මෙම දරුවන් මාපියන්ට හොරෙන් මෙම ස්ථානයට පැමිණ ඇති බවට තොරතුරු හෙළි වි ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.ඔබේ දරුවන් ගැනත් අවදානයෙන් සිටින්න.
තොරතුරු – චන්දන ප්රනාන්දු /ලංකාදීප -වෙන්නප්පුව වාර්තාකරු