වර්ෂාව මැද නගරය පිරිසිඳු කරන කම්කරුවන් ඇගයිය යුතුය

0
200
මීගමුව නගර සභාවේ සේවකයෙක්

පසුගිය දිනවල පැවති වර්ෂාව හේතුවෙන් මීගමුව ලාසරස් පාරේ , දෙනිය වත්ත ප්‍රෙද්ශය ජලයෙන් යට වී තිබෙනවා. වර්ෂාව මධ්‍යයේ නගර කුණු ඉවත්කිරීම මීගමුව නගර සභාවේ සේවකයන් විසින් සිදුකරන ලදී. ඔවුන්ගේ මෙම සේවය ඉතාමත් අගය කළ යුතු අතර ඒ වෙනුවෙන් මෙම සටහන පළකරමි.

 

එස්.එම්.එස්. මුනිර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here