වරාය නගර විනාශය එපා – ධීවර සංවිධාන එකමුතුව කියයි ..

0
56

වරාය 1වරාය 2පසුගිය මැතිවරණ සමයේ වත්මන් ආණ්ඩුවේ නායකයින් විසින් නවතා දමන බවට වහසි බස් දෙඩූ වරාය නගරය යහපාලන යැයි කියාගන්නා පාලකයින් විසින් හොර රහසේ කරගෙන යන බවත් ඉන් රටටත් ධීවර ප්‍රජාවටත් මහත් විනාශයක් සිදුවන බවත් පවසමින් ධීවර සංවිධාන එකමුතුව විසින් නොවැ  17 සවස මීගමුව නගරයේදී අත්පත්‍රිකා බෙදමින් ජනතාව දැනුවත් කරන ලදී.
වරාය 4