ව්‍යපෘති කම්කරුවන් ගැන නගරාධිපති දයාන්ගේ යෝජනාවට තනියම එරෙහිවු චාමර ……

0
74

chamara mp 2( 11.00 am ) දැනටමත් දැවැන්ත මුල්‍ය අර්බුදයක ගිලියමින් තිබෙන මිගමුව මහනගර සභාව යළිත් වරක් තවත් මාස 6 කට ව්‍යාපෘති කම්කරුවන්ගේ කාලය දීර්ඝ කිරිම සදහා ගෙන එනු ලැබු යෝජනාවට එජාප නාගරික මන්ත්‍රි චාමර ප්‍රනාන්දු තනිවම සිය විරෝධය පළකරමින් ඊට එරෙහිව සිය ඡන්දය ලබාදි තිබේ.
පසුගිය කාලය තුල දකින්නට නොලැබුන ලෙසින් මේ වන විට විපක්ෂ මන්ත්‍රිවරු නගරාධිපති දයාන් ලංසාට එරෙහිව සිය විරෝධයන් පළකරමින් සිටින බව ඊයේ පැවැති මහසභා රැස්විමේදිද වඩාත් පැහැදිලිව තිබුණි