වාහන අමතර කොටස් මිළ පහත දමව්…

0
152

වාහන අමතර කොටස් වල මිළ අසීමාන්තිකව ඉහල යාමත්,හිඟවිමත් නිසා වාහන අලුත් වැඩියා කරන්නන්ගේ රැකියා අනතුරේ බව හඬ නගා කියමින් ඊයේ සවස් යාමයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි .

කුරණ ,කටුනායක ප්‍රදේශයෙන් ඇරඹි වාහන පෙළපාලිය මිගමුව තෙල්වත්ත හංදියේ අඛණ්ඩ විරෝධතා භුමිය වෙත ට පැමිණ තිබුන අතර එහිදි සටන් පාඨ කියමින් උද්ඝෝෂණය පවත්වන ලදි.