වැඩබලන විපක්ෂනායකටත් ලේකම්වරියක් ..??

0
96

cartoonමීගමුව මහනගර සභාව විසින් එහි ආයතන සංග්‍රහයේද නැති ඉඩ කඩ සකසාගෙන විපක්ෂේ වැඩබලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මහතා හට රු 12000 මාසික දිමනාවක් නගර සභාෙවන් ලබාදෙන්නට තින්දු කරන්නේ ලේකම් තනතුරක් සදහාය.
මෙතෙක් මීගමුවේ බදු ගෙවන්න්ගේ මුදල්වලට සාධාරණයක් කරන්නට බැරිවුන කැලිසන් ජයකොඩි මන්ත්‍රිවරයා දැන් ලේකම්වරියක් සිටින නිසා මහන්සි වි යුක්තිය සාධාරණය වෙනුවෙන් කටයුතු කරනු ඇත.මෙතෙක් පරහට තිබි ඇත්තේ ලේකම්වරියකගේ අඩුව නම් කැලිසන් ජයකොඩි අයුක්තියට එරෙහි යුක්තියේ අසිපත ලෙලවා  මහජන මුදල් හොරාකන ලංසා පාලනය හිරේට යවනු ඇත.
කැලිසන් දැන් වැඩ පෙන්වන්න.
අඩුම තරමින් මේ මුදල් අනික්  අය වගේ දුවලට දුන්නත් නැතත් ගන්න මුදලට සාධාරණයක් ඉටු කරන්නට තරම් අවංක වෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here