වැඩි ගානට සීනි කිරන්න ගිය මිගමු සමුපෙට වෙච්ච වැඩේ

0
85

වැඩි ගාණට විකුණගන්න බලාගෙන මිගමු සමුපේ ඇතැම් නිලධාරින් විසින් අනෙක් අය කියන දේ අහන්නේ නැතිව හාල් සහ සීනි කිලෝ 2000 බැගින් මිලට ගෙන තිබුණ බව වාර්තා වේ.

එහෙත් රජය විසින් පනවන්නට යෙදුන මිළ පාලනය හේතුවෙන් ඉහල මිලකට ගෙන තිබු සීනි සහ සහල් අලෙවිකරගැනිමට නොහැකිවිම හේතුවෙන් සිදුව ඇති ශුද්ධ පාඩුව රුපියල් ලක්ෂ 30කට ආසන්න බව වාර්තාවේ.
රුපියල් 200 ගණනේ සිනි කිල‌ොවක් විකිණිමට අරමුනු කරගෙන රු183 කට සීනි කිලෝ 2000 ක් මෙසේ මිළට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here