වැල්ලේ වගේ නෙමේ ,පරිස්සමෙන් මාළු ගන්න එන්න රැල්ලට

0
239

මිගමුවේ සහ අවට අය වැඩියෙන්ම කැමති මාළු වලට . ඒත් පහුගිය කාලේ නැවේ කතාව නිසා මාළු කැම දෙපාරක් හිතන්න මිනිස්සු පටන් ගත්තා.
අනික කොරෝනා හින්ද වැල්ලට ,ලෙල්ලමට යන්නත් මිනිස්සු බය වුනා.තාමත් එහෙමයි.
මේ ප්‍රශ්ණ දෙකටම පිළිතුරු දැන් රැල්ලට තියෙනවා.
රැ්ල්ලට ගේන මාළු එක්කෝ දකුණෙන් වැඩිම හරියක් නැගෙනහිර කුකුලාව මුලතිව් නයාරු වගේ පැතිවලින්.
කොරෝනා ගැන බියක් තියාගන්න ඕනේ නැ .
රැල්ල කාටත් ආරක්ෂිත තැනක්.,
රැල්ලට එන අයට මාළු කපල පිරිසිදුව ලබාදෙන්නත් පහසුකම් තියෙනවා.
තාමත් ඇවිත් නැතිනම් මිගමුවේ ඉදන් එනව නම් Y හංදියෙන් කදවල කටාන පැත්තට හැරෙන්වත් එක්කම වමට තමයි රැල්ලට තියෙන්නේ ඇවිත්ම බලන්න .
විමසන්න .0767196181