වැලි ගොඩදමන්නන්ගෙන් මුදල් ගසා කන කල්ලියක් ?

0
29

 

එජාප මන්ත්‍රීවරියට සම්බන්ධ කප්පම් කල්ලියක් සම්බන්ධ පුවතක් මීට පෙරද අප පළ කලෙමු. මෙම කප්පම් කල්ලිය දිනපතා මුදල් කොල්ලකෑමේ යෙදන බව අපට වාර්ථා විය.  එනම් මා ඔයේහි වැලිගොඩදමන පුද්ගලයන්ගෙන් හා ඒවා ප්‍රවාහනය කරන ලොරි රථ වලින් මෙම කප්පම් මුදල් දිනපතා ලබා ගන්නා බවයි.  දිනකට රු 200 ක මුදලක් එක් ලොරි රථයකින් ලබා ගන්නා බව වාර්තා වේ.
මෙම කප්පම් කල්ලියට අයත් පුද්ගලයින්  කටාන එජාප ප්‍රබල මන්ත්‍රීවරියගේ ප්‍රධාන පාක්ෂිකයන් බවද  යැයි වාර්ථා වේ.