වැලිහේන දමිල පාසලේ ගුරුවරියක් ගැන බරපතල චෝදනාවක් ! අධ්‍යාපන බළධාරින්ගේ අවධානයටයි !

0
42

welihena school issue(4.00 pm ) බදුල්ලේ ගුරුවරියක් දණගැස්සු මහඇමති ගැන දැන් ලොකු කථාබහක් රට තුල මතුව  තිබේ.
තව නොබෝ දිනකින් මීගමුව ගැනද මේ අාකාරයෙන්ම කථා බහක් රටතුල මතුවිමට නියමිතය.
ඒ ගුරුවරියක් විසින් පාසැල් දරුවන්ගේ මානව හිමිකම් අමු අමුවේම උල්ංඝනය කිරිමක් ගැනය.
වසර 27 ක් තිස්සේ දේශපාලනයටත් ආගමටත් මුවාවි කිසිදු මාරුවක් නොලබා මේ පාසැලටම වි
කල් යවන මේ ගුරවරියට දැන් කිසිසේත්ම මුවාවිමට නොහැකි බරපතල සත්‍යයක් පිළිබදව සමාජ කථාබහක් නිර්මාණය විමට ඉදිරි දින කිපය තුල නියමිතව තිබේ.
මේ සිදුවිම් අරභයා මීගමුව අධ්‍යාපන බලධාරින්ගේ බරපතල නොසැලකිල්ල පිළිබදවද බොහෝ කරුණු එළිවිම දැන් කිසිසෙත්ම වලකාලනු නොහේ.
තවදුරටත් පල්ලියට හෝ දේශපාලනයට මුවාවි මේ ගුරුවරිය ගැසු ගේම් වලට හිස නමා ගෙන සිට නීතිය ක්‍රියාත්මක නොකළ අධ්‍යාපන බලධාරින් සියල්ල මේ තත්වයන්ට අනිවාර්යෙන්ම වගකිව යුතුය.