වැසි දිනක දුටු බලු මනුස්සකම

0
152

 

නොවැම්බර් 17 වනදා වැසිබර දිනයකි. මීගමුව අක්කර පනහ බුදු පිළිමය අසලින් වමට හරවා අප ගමන් ගත් රථය නැවත අතුරු පාරකට හැරෙව්වෙමු. තදින් වැසි වැසි වැටෙමින් තිබූ ඒ මොහොතේ අප ඉදිරියේ  මැවුණේ අපූරු දර්ශනයකි. මියගිය පූස් පැටවෙකු අසල
දෙපැත්තකටවී තනි රකින සුනඛ මිතුරන් දෙදෙනෙකි.
වාහනය දැක දැකත් එතනින් ඉවත් වීමට උත්සාහයක් නොගත් මේ සුනඛ මිතුරන් පූස් පැටවා ඉවත් කිරීමට උත්සාහා දරමින් සිටිනු දැක හද කම්පා වූ නමුත් මෙම දසුන තවෙකෙකුට කරදරකාරි අවස්ථාවක් වනු නොඅනුමානය. නමුත් මේ සුනඛ මිතුරන්
දෙදෙනා පෙන්වූ සත්ව ප්‍රේමය කෙතරම්
ප්‍රේමනීයද?
rainyday story2 rainyday story3 rainy day story 1