විජයරත්නම් ආදී සිසුන්ගේ වාර්ෂික ක්‍රිකට් තරගය

0
174
Winning Team Negombo Aces - B
ජයග්‍රාහී කණ්ඩායම

මීගමුව විජයරත්නම් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් පවත්වන වාර්ෂික ක්‍රිකට් ක්‍රීඩා තරගය පසුගිය 15 වනදා මීගමුව කොටුව ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.  එම ක්‍රිකට් තරගයේ ජයග්‍රහණ හා විවිධ අවස්ථා ඡායාරූප වල දැක්වේ.
ඡායාරූප – එම්.ඉෂෙඩ් සාජහාන්
Best Bowler - Mr. T. Anoshan -  Negombo Aces - BBest Batsman - Mr. F. A. M. Askaf - Negombo Aces - B Best Shining Team - Steppanita Fighters - A Winning Team- Negombo Aces - B 2(1)