විජයරත්නම් විදුහලට නව පරිගණක විද්‍යාගාරයක් !

0
52

විජයරතනම් 1

මිගමුව විජයරත්නම් හිංදූ මධ්‍ය විදූහලේ ආදි ශිෂ්‍යය සංගමය විසින් ලක්ෂ 35 වියදමින් පරිගනක 20 කින් සමන්විත නව පරිගනක විද්‍යගාරයක් ඊයේ 25 දින නිතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්තායක මහතා අතින් සිසු අයිතියට පත්කරන ලදි.
එම අවස්ථාවට පලාත් සභා තියොජිතයින් නාගරික මහජන නියොජිතයින් කිප දෙනෙකු ඇතුළු විදූහල්පති පුවනේෂර්ව රාජා ඇතුළු ගුරුමංඩලයද සහභාගිවිය.