විද්‍යාගේ ඝාතන නඩුව යාපනය අධිකරණයේ ජූනි 12 වෙනිදා

0
302

සමූහ දූෂණයට ලක්කොට මරාදැමූ යාපනයේ පුංගුඩුතිව් ප්‍රදේශයේ ශිෂ්‍යාවක් වන විද්‍යාගේ  මිනි මැරුම ( සාහසික මනුෂ්‍ය ඝාතනය ) පිළිබද නඩුව එළඹෙන ජූනි 12 වෙනිදා යාපනයේ මහ අධිකරනයේ දී දෙමළ භාෂාව කථා කරන නීතිඥවරුන් තිදෙනෙකු විසින් කථා කිරීමට තීරණය කර ඇත. මෙම මිනීමරුම සම්බන්ධ නඩු විභාගය ය සදහා උර්කාවට්තුරෙයි ප්‍රදේශයේ අධිකරණයේ විනිසුරුවරයා  විසින්  සැකකරුවන් 9 දෙනාටම චෝදනා 41ක් පවරා ඇත.

විද්දයාතොරතුරු- jaffnazone වෙබ් අඩවියෙන් / කැළුම් ඉෂාර