විනයක් නැති වාචාලයෙකුට පාසැල් ගුරුවරයෙක් විය හැකිද?

0
190

Screenshot_20190728_002502මුහුණු පොත ඇත්තේ ධනාත්මක සංවාද සඳහා වුවද ඒ ගැන මෙලෝ මලදානයක් නොදන්නා බහුතරයක් අද වන විට මුහුණු පොත නරාවලක් බවට පත්කොටගෙන පිස්සු කෙලෙමින් සිටිති.මිපුර වෙබ් අඩවිය විසින් මිගමුවේ විවිධ අකටයුතුකම් පිළිබදව නිරන්තරයෙන් හෙළි කරද්දි ඒවා නුරුස්නා අතලොස්සක් වාචාලයන් පිරිසක් බුකියේ හැසිරෙන අයුරු අප පසුගිය දින කිපය පුරාම නිරික්ෂණය කළෙමු.මින් එක් අයෙකු ශා.තෝමස් කිතුණු ජාත්‍යන්තර විදුහලේ පිහිණුම් කටයුතු පිලිබදව පුහුණු කරන්නා බව ඔහුගේ මුහුණු පොතේ සදහන්ය.ගුරුවරයෙකු හො පුහුණුකරුවෙකු හට විනයක් තිබිය යුතු අතර ඔහු සිය වාචාලකම් මුහුණු පොත වැනි ප්‍රසිද්ධ සයිබර් අවකාශය තුලත් රෙදි ගලවාගෙනම ⁣කියා පාන්නෙ නම් සමාන්‍ය ජීවිතයේදි හැසිරිම ගැන කවරනම් කථාද ?නමින් ලක්ෂමන් ප්‍රනාන්දු වන ඔහු මේවන විටත් බුකිය පුරා කර ඇති වාචල හැසිරිම් ශාන්ත තෝමස් වැනි පාසැලකටද සැබැවින්ම නිගරුවකි.ලක්ෂ්මන්ලා වැනි බුකි වාචාලයන්ට බුකියේ අකුරු කොටා ප්‍රතිචාර දක්වමින් කාලය කා දමන්නට අපට වේලාවක් නැත.එහෙත් කාලයක් තිස්සේ අපි විසින් කළ නිරික්ෂණයන්ට අනුව මේ ගණුදෙනුව බේරාගත යුතු භූමිය අප දැන් තීන්දු කොට ඇත්තෙමු.