විවෘත නොකළ කාමච්චෝඩේ පොළ සංකිර්ණයට හැදු බක්කි ටිකත් දැන් කැඩිලා! පාඩුව මිලියන ගාණක් !

0
183

kamachode polaනිමල් ලංසා මිගමුවේ සංවර්ධනයේ පියා යැයි පම්පෝරු ගැසුවද ඔහු විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුණ ව්‍යපෘති සියල්ල අද මහජන මුදල් කාබාසිනියා කල සුදු අලි බවට පත්ව තිබේ.
මිගමුව බස්නැවතුම මින් එකකි.
අදටත් ප්‍රයෝජනයට ගතනොහැකි රු කෝටි ගණනක් වැය කළ කාමච්චෝඩේ පොළ සංකිර්ණය සදහා හැදු බක්කි සහ අදාල උපකරණ සියල්ල මේ වන විට විනාශවි ගොස් ඇතැයි වාර්ථාවේ.මේවායේ පාඩුවද රුපියල් කෝටිය ඉක්මවන බවද සැලය.සැලැස්මක් නැති මෙවැනි සංවර්ධන ව්‍යාපෘති රැසක් අදටත් සුදු අලින් බවට පත්ව තිබේ.
dayan kamachode