වෙන්නප්පුව ඉනෝසෙල් හි ගින්නක්

0
84

tmp_5588-received_10209795461137871-505267749අද උදෑසන වෙන්නප්පුව ලුණුවිල හන්දිය ආසන්නයේ පිහිටා තිබෙන ඉනෝසෙල් නමැති ව්‍යාපාරය පිහිටා ඇතිගොඩනැගිල්ල තුළ හදිසි ගින්නක් ඇතිවී තිබේ,tmp_5588-received_10209795461497880-1111559917

ඒ සම්බන්ධයෙන් වෙන්නප්පුවේ  පුරවැසි මාධ්‍යවේදියෙකු අප වෙත එවා තිබු සටහන පහත දැක්වේ,tmp_5588-received_10209795461377877-467121317

“වෙන්නප්පුව නගරයේ පිහිටි ඉනොසෙල් ආයතනයේ හිමිකරුවන් පවසන විදියට උදේ ෂොප් එක අරින්න යද්දි දුමක් තිබිල‍ා තියෙනවා.. දොර ඇරපු ගමන් ගින්න පැතිරිලා.. කෝසල ඉලෙක්ට්‍රොනික්ස් එකට ගින්න පැතිරෙන එක වට පිටේ අය ඒකේ දොර කඩලා බඩු අයින් කරලා වලක්වලා තියෙනවා. ගින්නට හේතුවක් තාම දන්නේ නැහැ… 7.30 ට එතනින් ගිය කෙනෙක් කියනවා කිසි වෙනසක් දැක්කේ නෑ කියලා”

ශේහාන් ප්‍රනාන්දු