වෙන්නප්පුව ප්‍රා.සභාපති ටෙන්ඩර් පෝර්ම හිතවතුන්ට පමණක් දීලා

0
326

wennappuwa 1(8.28pm)වෙන්නප්පුව ප්‍රාදේශීය සභා⁣වේ 2019 වසරට අදාළ ව්‍යාපාර ටෙන්ඩර් ලබාගැනීමේ අවසථාව සභාපතිවරයා විසින් සිය හිතවතුන් වෙත පමණක් ලබාදීමට කටයුතු කර ඇති බව ඇති බව ප්‍රාදේශීය සභාාවන් වාර්තා වෙයි. ටෙන්ඩර් කැදවිම් පිළිබදව  නොවැම්බර් 13 වනදා රැස්වීම් වාරයක් පැවැත්වී ඇත.මෙම ටෙන්ඩර් පෝර්ම අන් කිසිවෙකුටත් ලබා ගැනීමේ අවස්ථාව වලකමින් ප්‍රාදේශීය සභාපතිවරයා විසින් සිය හිතුවතුන් තිහිපදනකු හට ලබාදීමට කටයුතු කර ඇති අතර එම පුද්ගලයන් අදාළ ටෙන්ඩර ඉහළ ලංසුවකට ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ. ⁣ප්‍රාදේශීය සභාපති සුසන්ත පෙරේරාගේ මෙම පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය ට ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරුන් මෙන්ම එජාපයේද විරෝධය⁣ මේ වනවිට එල්ල වී ඇති බවත් වාර්තා වේ.මෙම ටෙන්ඩර් අතර දංකො ටුව සතිපොළ, වෙන්නප්පුව සයිකල් බසාර්  එක සහ අැල්ෆඩ් ඇෆ් ක්‍රීඩාංගනයේ කැන්ටිම ද ඇතුලත් වේ.