වෙන්නප්පුව පොලිසිය නිරෝෂන්ලාට කඩේ යයි.

0
130

niroshanපොදුවේ රටේ මැතිවරණ නිතිය ක්‍රියාත්මකය.බොහොමයක් පොලිස් නිලධාරින් සිය මැතිවරණ රාජකාරිය අකුරටම ක්‍රියාත්මක කරති.එහෙත් ඇතමෙක් අදාල ප්‍රදේශ වල දේශපාලකයන්ට කඩේ යන තත්වයකට පත්ව ඇත.

වෙන්නප්පුව පොලිසිය අදාල බලප්‍රදේශය තුල නිතිවිරෝධි කාර්යල සහ කට්අවුට් ඉවත් කිරිමට වෙන්නප්පුව පොලිසිය අපොහොසත්ය.

බෝලවත්ත හංදිය අසල පාලුවට ගිය උළු මෝලක් අසල ඇති එඡාප අපේක්ෂක නිරෝෂන් පෙරේරාගේ කට්අවුට් එක පිලිබදව අදාල බලධාරින් වෙත පැමිණිලි කලද ඒවා තවමත් එලෙසින්මය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here