වෙන්නප්පුව වැවේ මාළු අභිරහස් ලෙස මිය යන්නේ ඇයි??

0
219

වෙන්නප්පුව ලුණුවිල වැවේ දින කීපයක සිට විශාල වශයෙන් එහි සිටින මත්ස්‍යයන් මියයාමට පටන් ගෙන ඇති බව ප්‍රදේශවාසින් පවසති. ධිවර අමාත්‍යශය විසින් කාලයක පෙර එම වැවට බෝ කිරිම සඳහා දමන ලද මත්ස්‍යයන් එලෙස මිය යන බවත් කිලෝ 1 ට වැඩි බර මසුන් විශාල ලෙස ඒ අතර සිටින බවත් වැවේ සිටින මසුන් මෙසේ මැරි යාමෙන් එහි ධිවර කටයුතු කරන ප්‍රදේශවාසින්ට විශාල පාඩුවක් මෙන්ම දින කීපයක සිට මසු මැරි ජලයේ පාවෙමින් තිබිම නිසා ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්දයක් ද පැතිරෙමින් තිබෙන බවත් බළධාරින් මැදිහත් වි මේ සඳහා ඉක්මන් විසඳුමක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටි.මේ හේතුවෙන් වෙන්නප්පුව ප්‍රදේශයේ අලෙවි කරන වැව්මාලු පාරිභෝජනය සඳහා මිලදි ගැනිමේදි සුපරික්ෂාකාරි වන ලෙස සෞඛ්‍ය බළධාරින් ඉල්ලා සිටි.

wenappuwa wewa3
ඡායා – චන්දන ප්‍රනාන්දු

wenapuwa wewa

wenappuwa wewa2

චන්දන ප්‍රනාන්දු