පසුගිය ජූලි 10 වනදා රාත්රියේදී වෙන්නප්පුව නගරයේ පිහිටා ඇති ‘ඔසාකා’ නමැති රෙදිපිළි සාප්පුව සොර කල්ලියක් විසින් මංකොල්ල කා තිබේ. අනුමාන කරන පරිදි මෙය සිදුවී තිබෙන්නේ මධ්‍යම රාත්‍රිය පසුවීය. එම වෙළදසැලේ ඇති සියලූම වටිනා රෙදි වර්ග සොරගෙන තිබේ. මේ සම්බන්ධයෙන් සැකපිට කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
ඡායා – ෂෙහාන් ප්‍රනාන්දු