වෙරළ අද්දරට එනතුරු නොඉවසිල්ලෙන්!

0
374

dala 1dala 2
ප්‍රේමා රොනෙල් මීගමුව තලාහේන පේරුවේ ජීවත්වන තරුණ ධීවර මහතෙකි. මුහුදේ සහ කලපුවේ සාම්ප්‍රදායික ධීවර ක්‍රම උපයෝගී කරගෙන තම වෘත්තීයෙහි නියැලෙන ඔහු මේ මුහුදු වෙරලට වී තමාගේ විසිදැල සූදානම් කරගෙන නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ ඉපිලී එන රැල සමග මාලු රංචුව වෙරල අද්දරට එනතුරුය. එසැනින් ඔහු මාලු රංචුව වරකර යනසේ විසිදැල මුහුදට විසිකරනු ඇත. …එහෙත් තවමත් මාලු රංචුව වෙරල අද්දරට පැමිණෙන පාටක් නැත. රොනෙල් ඉතා ඉවසිල්ලෙන් බලා සිටියි.dala 3

අරුණ ශාන්ත නෝනිස්