වෙළද කලාප සේවිකාවක් ලෙඩකළ පළතුරු බීම බෝතල්වලට සීල් තබයි. ?

0
81
mde

mde

කටුනායක නිදහස් වෙළද කලාප සේවිකාවක් ඊයේ දිනයේ පානය කරන පළතුරුබීම බෝතලයක් හේතුවෙන් රෝහල් ගතකර තිබුනේ වමනය සහ අධික හිසරදය හේතුවෙනි.ඇය මේ පිළිබදව ආදල බලධාරින් සියලුදෙනා වෙත පැමිණිලි කිරිමෙන් අනතුරුව අද දිනයේ මහජන පරික්ෂකවරුන් අදාල  කඩයේ සියලුම පළතුරු බීම බෝතල් සීල් තබා තිබේ.