වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය වෙනුවෙන් මීගමුවේ වෛද්‍යවරු පාරට??

0
80

සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිධාරීන් බිහිවීමට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙනයන විරෝධතා මාලාවේ එක් අවස්ථාවක් අද මීගමුවේදී පවත්වන්නට යෙදුණි.  මෙම අවස්ථාවට මීගමුව රෝහලේ  වෛද්‍යවරු මෙන්ම නිලධාරීන්  සහභාගි වී සිටියහ.
6
5 3 2