වෛරස් රෝගයක් හේතුවෙන් දඬුගම ප්‍රදේශ ඌරන් විශාල ප්‍රමාණයක් මිය යයි !

0
100

ෙමි දිනවල පවතින වෛරස් රෝගයක්  හේතුවෙන්  ඌරන් දැඩි ලෙස මිය යාමක් දක්නට ලබෙන අතර එසේ  මියයන ඌරන් ඌරු කොටුවලින් ප්‍රදේශයේ තැනින් තැන ගෙනවිත් දැමිම හේතුවෙන් ජාඇල දඩුගම ප්‍රදේශයන් හි අධික දූගදක් හමන බව ප්‍රදේශවාසින් පවසා සිටිති

දඩුගම ගමගේවේල්ලේ ඇතුළු ප්‍රදේශයේ ස්ථාන කීපයක දමාගොස් ඇති මියගිය ඌරන් විශාල ප්‍රමානයක් අද දිනයේ දක්නට ලැබුන බව එහි ගොස් සිටි මාධ්‍යවේදින් විසින් වාර්තා කර සිටියහ

ගමගේ වෙල්ල ඇතුළු මෙම ජලමුලාශ්‍ර දඩුගම් ඔය ඌරුවෙල් ඔය මගින් අත්තනුගලු ඔය හරහා ජලය කලපුවට බැසයාම හේතුවෙන් ගැටළු රැසක් ඇතිවිමට ඉඩ ඇතැයි ප්‍රදේශවාසින් පවසා සිටිති.

පියපේම මාණික්කරත්න