ශ්‍රී ලංකාවට සැබෑ එතෙරවීමක් ලඟාකරගත හැක්කේ කෙසේද ??

0
415

ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමා

”ප්‍රභාතයේ” අපි විසින් සංවිධානය කරන ලද පාස්කු කතිකාවත 2023 දේශන සහ කිතුනු ගීත වැඩසටහනක් සමගින් අද සවස 2.00 සිට 5.00 දක්වා මීගමුව ජනාවබෝධ කේන්ද්‍රෙය්දී පැවැත්වේ. මෙම කතිකාවත  ‘ශ්‍රී ලංකාවට සැබෑ එතෙරවීමක් ලගාකරගත හැක්කේ කෙසේද ??’ යන තේමාවෙන් නම්කර තිබූ අතර දේශන , ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමා ,ගරු ඇන්ටන් ජයනන්ද පියතුමා විසින් පවත්වන ලදී.

ගු ඇන්ටන් ජයනන්ද පියතුමා