ශ්‍රිනාත් පෙරේරා වැදලා සමාව ගත්තේ නැහැලු..??

0
195

shrinathමීපුර FB එකට පණිවිඩයක් එවන ජෝශප් මයිකල් පෙරේරාගේ  පුත්‍රයා වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ශ්‍රිනාත් පෙරේරා පවසා ඇත්තේ ඔහු නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් වැදලා සමාව ගත්තේ නැති බවය.
අප යළිත් මෙහි සටහන් තබනුෙය්   අපවිසින් ලියු පුවත නිවරදි බව ශ්‍රිනාත් පෙරේරා විසින්ම දැන් සනාථ කර ඇති බවය.
එනම් ජොශප් මයිකල් පෙරේරා මහතා විසින් ඔහුව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව හමුවිමට ගොස් තිබුන බවය.
මේ සම්බන්ධයෙන් අප අමතා කථා කළ මීගමුව  එජාප ප්‍රධාන ක්‍රියාධරයෙකු පවසා සිටියේ එළඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණයේදි ශ්‍රිනාත් පෙරේරා බොහෝ දුරට පරාජය විමට නියමිත නිසා මාධ්‍ය අවධානය ගැනිම සදහා රනිල් විරෝධියෙකු ලෙසින් රැල්ලට එක්වන්නට ඇති බවය.