ශ්‍රිලාංකිකයන් 4 දෙනෙකු කොරෝනා වෛරසයේ ගොදුරු බවට පත්වේ ?

0
65

Coronavirus-outbreak-1මුළු ලෝකයම කොරෝනා වෛරසය හා පොරබදමින් සිටිති.චීනයෙන් ඇරඹි එය වේගයෙන් මුලු ලෝකයම බිලිගනිමින් පැතිර යමින් තිබේ.
ලොව අංක එකේ පහසුකම් සහිත රටක් වු ඉතාලිය තුල අද බියකරු ලෙසින් පැතිර යන වෛරසය පාලනය කරගැනිමට නොහැකිව රාජ්‍යත්‍රාන්ත්‍රික අර්බුදයක් කරා ගමන් කරමින් තිබේ.
මේ අතර මෙම වෛරසයේ ගොදුරු බවට දැන් ශ්‍රිලාංකිකයන් 4 දෙනෙකු පත්ව තිබේ. ඒ අතුරෙන් ශ්‍රිලංකාවෙන් හමුවු පළමු රෝගියා මේ වන විට අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.
සංචාරක මගපෙන්වනනෙකු වු ඔහු පසුගිය කාලය තුල ඉතාලි සංචාරයන් පිරිසකට මගපෙන්වා තිබුණ බව මාධ්‍ය විසින් දැනටමත් වාර්ථා කර තිබේ.
වෛරසයට ගොදුරු වු අනෙක් තිදෙනා ඉතාලියේ බ්‍රෙෂියා නුවරින් සහ අරාබි එක්සත් එමීර් රාජ්‍යයෙන් හදුනාගෙන තිබේ.