ශ්‍රී ලංකන් ගොඩගැනීමට එමිරේට්ස් ඉදිරිපත්වෙයි?

0
87

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ සංවර්ධනය වෙනුවෙන් ඒ සමග අත්වැල් බැදගැනීමට එමිරේට්ස් ගුවන්සේවය සිය කැමැත්ත පලකර අතිබව පසුගිය අගහරුවාදා පැවැති  කැබිනට් මණ්ඩල රැස්වීකදීසදහන් කර තිබෙනවා.

රජය විසින් ශ්‍රී ලංකන් ගුවන්සේවය ප්‍රතිව්‍යුහගතකරණය සදහා ගත් උත්සාහය සාර්ථක නොවූ නිසා රජය විසින් ඒ සදහා මේ වන විට වෙනත් ආයෝජකයෙකුද සොයමින් සිටින බවයි වාර්ථා වන්නේ. නමුත් මේ සම්බන්දයෙන් මේ වන විට කිසිදු අවසන් තීරණයකට පැමිණ නැති බවද වාර්ථා වනවා.

Emirates_logo.svg

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here