ශ්‍රී ලංකා විදුලි බල මන්ඩලයේ Onling බිල්පත් ක්‍රමය ඒලිදක්වයි

0
175

 

C E B
වසර පනහක ඉතිහාසයක් ඇති ශි‍්‍රලංකා විදුලි බල මන්ලයේ බිල්පත් ක‍්‍රමය යාවත්කාලීන කරමින් සජීවිව බිල්පත සැදෙන ක‍්‍රමය (Onling Billing System ) ක‍්‍රමවේදය එළිදැක්විමක් ඉකුත් 17 දින මිගමුව කිඹුලපිටිය ධනමුතු උත්සව ශාලාෙවිදී පැවැත්වුුුුණි.
මෙම අවස්ථාවට විදුලි බල මන්ඩලයේ වත්මන් සභාපති ඉංජනේරු විජිත හේරත් මහතා ඇතුළු විදුල බලමන්ලයට අයත් දිවයනේ සියළුම කාර්යාල නියොජනය කරමින් එහි උසස් නිළධාරින් පිරිසක් සහභි විය.
මෙහිදී සජීවිව බිල්පත සැදෙන ක‍්‍රමවේදය   පිලිබදව දැනුවත් කරමින් ඉංජනේරු ධම්මික තන්තිරිමලගේ මහතා ඉංජනේරු රොහාන්  අබේ‌සේකර යන මහත්වරු පැමිණ සිටි පිරිස ඇමතීය.
මෙහිදී ඔවුන් කියා සිටියේ විදුලි පාරි‌ෙභෝගිකයින්ගේ බිල් පතයෙහි කුමන දෝෂයක් අන්තර්ගත වි ඇත්නම් මෙම සජීවි බිල්පත ක‍්‍රමය(Onling Billing System) යටතේ නිවැරදීව පැහැදිලිව නිවසට පැමිණෙන මනුකියවන්නා විසින් සටහන් කරන නිවසේ සවිකර ඇති මිටරයේ සදහන් නිවෙස් හිමියා පාවිචිචකරන ලද විදුලි ඒකක ගණන ගෙවිමට ඇති මුදල එහි හිග මුදලක් ඇත්නම් එම හිග මුදල ඇතුළු සියළුම විස්තර එම මොහොතේදීම නිවෙස් හමියාගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් sms මාර්ගයෙන් ලැබෙනු ඇති බවත් යම් විදුලි පාරි‌ෙභෝගිකයෙක නිවෙස් හිමියෙකු විදේස් ගතවි ඇත්නම් ඔහු පරිහරණය කරන ලද දුරකථනයට එම මොහොතේදීම සියළු තොරතුරු sms කෙටි පණිවුඩයක් මගින් දැනුවත් කෙරෙණු ඇති බව තිලධාරින් ප‍්‍රකාශ කලේය.

පියපේම මානික්කරත්න