”ශිෂ්ටත්වය වෙනුවෙන් සම්මත කළයුතු 20”

0
158

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමෛ්  පළමුවනත්  සම්මන්ත්‍රනය  ජාතික විද්වත් සංවිධානය (26) දා ගම්පහ දිස්ත්‍රික්  සාමාජිකයින් විසින් සංවිධානය කර තිබුණි. මෙම සම්මන්ත්‍රනය . ”ශිෂ්ටත්වය වෙනුවෙන් සම්මත කළයුතු 20” ලෙස නම්කර තිබූ අතර මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු කතිකාචාර්යවරුන් කීපදෙනෙකු සහභාගී වූහ.a1 q2